සමගි සේවක සංගමයෙහි ශාඛා සමිති නිළධාරීන් සමග ආයතන තුල පවතින ගැටලු පිළිබදව සමගි සේවක සංගමයෙහි ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමා 2025/08/01 වන දින පැවැත්වූ සාකච්ඡාව...

Samagi Sewaka Sangamaya

සමගි සේවක සංගමයෙහි ශාඛා සමිති නිළධාරීන් සමග ආයතන තුල පවතින ගැටලු පිළිබදව සමගි සේවක සංගමයෙහි ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමා 2025/08/01 වන දින පැවැත්වූ සාකච්ඡාව...

මේ සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා කේටරින් ආයතනය නියෝජනය කරමින් සමගි සේවක සංගමයෙහි ශාඛා සමිති නිළධාරීන් සහභාගී විය.

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!