සමගි සේවක සංගමයෙහි විධායක සභා රැස්වීම 2026 සැප්තැම්බර් 23

Samagi Sewaka Sangamaya

සමගි සේවක සංගමයෙහි විධායක සභා රැස්වීම 2026 සැප්තැම්බර් 23 වන දින විපක්ෂ නායකතුමාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ප්‍රධාන ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, හිටපු අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමා සහ සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමගි සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය. ඒ සඳහා විධායක සභා සාමාජිකයින් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සහභාගී විය.




















Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!