සමගි සේවක සංගමයෙහි ශාඛා සමිති නිළධාරීන් සමග ආයතන තුල පවතින ගැටලු පිළිබදව සමගි සේවක සංගමයෙහි ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමා 2025/07/29 වන දින පැවැත්වූ සාකච්ඡාව...

Samagi Sewaka Sangamaya

සමගි සේවක සංගමයෙහි ශාඛා සමිති නිළධාරීන් සමග ආයතන තුල පවතින ගැටලු පිළිබදව සමගි සේවක සංගමයෙහි ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමා 2025/07/29 වන දින පැවැත්වූ සාකච්ඡාව...

මේ සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, මිල්කෝ ආයතනය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම නියෝජනය කරමින් සමගි සේවක සංගමයෙහි ශාඛා සමිති නිළධාරීන් සහභාගී විය.

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!