සමගි සේවක සංගමය මගින් මෙහෙයවනු ලැබූ "වෘත්තීය සමිති නායකත්ව" එක්දින පුහුණු වැඩමුළුවෙහි දෙවන අදියර 2025 සැප්තැම්බර් 30 වන දින සමගි ජන බලවේගයෙහි ශ්‍රවනාගාරයේ දී අති සාර්තකව පැවැත්විනි. මේ සදහා සමගි ජන බලවේගයේ නායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා, සමගි සේවක සංගමයෙහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, සමගි සේවක සංගමයෙහි ප්‍රධාන ලේකම් ගරු සුභාෂ් කරුණාරත්න මැතිතුමා, සමගි සේවක සංගමයෙහි භාණ්ඩාගාරික ගරු නිරෝෂන් පාදුක්ක මැතිතුමා ඇතුළු සමගි සේවක සංගමයෙහි නිළධාරීන් සහ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.
මෙම අවස්ථාව සදහා සම්පත් දායකයින් ලෙස ආචාර්ය ජීවන්ත පෙරේරා මහතා, ආචාර්ය පද්මසිරි රණවකආරච්චි මහතා සහභාගී විය.

