සමගි සේවක සංගමය මගින් මෙහෙයවනු ලැබූ "වෘත්තීය සමිති නායකත්ව" පළමු එක්දින පුහුණු වැඩමුළුව 2025 මාර්තු 05 වන දින සමගි ජන බලවේගයෙහි ශ්‍රවනාගාරයේ දී අති සාර්තකව පැවැත්විනි. මේ සදහා සමගි ජන බලවේගයේ නායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා, සමගි ජන බලවේගයේ මහලේකම් ගරු රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම) මැතිතුමා, සමගි සේවක සංගමයෙහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, සමගි සේවක සංගමයෙහි ප්‍රධාන ලේකම් ගරු සුභාෂ් කරුණාරත්න මැතිතුමා, සමගි සේවක සංගමයෙහි භාණ්ඩාගාරික ගරු නිරෝෂන් පාදුක්ක මැතිතුමා ඇතුළු සමගි සේවක සංගමයෙහි නිළධාරීන් සහ සාමාජිකයින් 150කට අදික පිරිසක් සහභාගී විය.
මෙම අවස්ථාව සදහා සම්පත් දායකයින් ලෙස සහකාර කම්කරු කොමසාරිස් පී.කේ.ඩී.එච්.මුණසිංහ මහත්මිය, ජ්‍යෙෂ්ඨ කම්කරු නිළධාරී/නීති ඩබ්.එස්.ජේ.ෆොන්සේකා මහතා, ආචාර්ය පද්මසිරි රණවකආරච්චි මහතා, මංගලිකා හේවාවිතාරණ මහත්මිය සහභාගී විය.
වෘත්තීය සමිතියක් මගින් එහි සමාජිකයන් උදෙසා නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත් වූ පළමු අවස්ථාව මෙය වේ.










.jpeg)

.jpeg)

.jpeg)


.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)


.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)


.jpeg)

.jpeg)

.jpeg)



.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)


.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

