No title

Samagi Sewaka Sangamaya

යාපනය අර්ධද්දීපයේ මුල් ්‍ය සමාගම් සහ බැංකු ශාඛා 40ක සහභාගීත්වයෙන් අති සාර්ථක ලෙස පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සමාප්ති උත්සවය අභිමානවත් අයුරින් පැවැත්විණි.

එම අවස්ථාවට සමගි සේවක සංගමයේ ගරු සභාපති අශෝක් අබේසිංහ මහතා, ගරු ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මහතා, ගරු භාණ්ඩාගාරික නිරෝෂන් පාදුක්ක මහතා, සමගි සේවක සංගමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවේ ගරු සභාපති තේමිය ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.



















Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!