සමගි සේවක වෘත්තීය සමිති සමුළුව 2024

Samagi Sewaka Sangamaya

සමගි සේවක වෘත්තීය සමිති සමුළුව 2024/09/12 වන දින ගරු විපක්ෂ නායක, සමගි ජන සන්ධානයෙහි නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මේ සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි සේවක සංගමයෙහි ගරු සභාපති අශෝක් අබේසිංහ මැතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයෙහි ගරු සභාපති තුෂාර ඉදුනිල් මැතිතුමා,ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මැතිතුමා, ගරු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමා, සමගි සේවක සංගමයෙහි ගරු ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමා, සමගි සේවක සංගමයෙහි ගරු භාණ්ඩාගාරික නිරෝෂන් පාදුක්ක මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම අවස්ථාවට සමගි සේවක සංගමය, සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, සමගි වෘත්තීය ත්‍රීරෝද රථ ප්‍රවාහන සේවක සංගමය සහ මැතිවරණ කොට්ඨාශ වෘත්තීය සමිති ලේකම්වරුන් නියෝජනය කරමින් වෘත්තීය සමිති සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය.






                                        






























































































































Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!