පොල්ගහවෙල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අන්ෆාස් අමල්දීන් මැතිතුමාගේ ඉල්ලීම පරිදි මාගේ සභාපතිත්වයෙන් යුත් සමගි සේවක සංගමය විසින් 2024.03.04 වන දින පොල්ගහවෙල කු/අල්-අක්ෂා මහා විද්‍යාලයේ දුවා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කිරීම උදෙසා පරිඝණක යන්ත්‍ර ලබාදුන් මොහොත.









